Friday, March 7, 2014

අභීත දියණී කතා

මෙම කතා මාලාව  කොරියාවේ mbc අයතනය විසින් ඓතිහාසික පසුබිමක් යටතේ නිර්මාණය කරන ලද කතාවකි.
එහි සිංහල අනුවාදය ජාතික රූපවාහිනි නාලිකාවේ මේ දිනවල සෙනසුරාද පෙරවරු 7.00 ට විකාශය වේ.

එහි වෙදගත් සිදුවීම් මේ බ්ලොග් පිටුවේ අන්තර්ගත කරනුයේ අපගේ පඨකයන් හට වඩා උසස් රසවින්දනයක් ලබාදීම සඳහාය.

No comments:

Post a Comment